2 පැලස්
Appearance
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | හෙන්රිච් විල්හෙල්ම් ඕල්බර්ස් |
සොයාගත් දිනය | මාර්තු 28, 1802 |
නිලනාමයන් | |
නම් කෙරුණේ | පැලස් ඇතීනා |
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල (පැලස් පවුල) |
විශේෂණය | පැලඩියානු [1] |
කක්ෂීය ලක්ෂණ[1][3] | |
කාලාරම්භය 2010-ජූලි-23 (JD 2455400.5) | |
විහේලිකය | 3.412 AU (510.4 Gm) |
අපහේලිකය | 2.132 AU (318.9 Gm) |
අඩ-මහා අක්ෂය | 2.772 AU (414.7 Gm) |
උත්කේන්ද්‍රියතාවය | 0.231 |
කක්ෂීය කාලාවර්තය | 4.62 a (1685.87 d) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.65 කිමී/තත් |
මධ්‍යන්‍යය විෂමතාවය | 96.15° |
ආනතිය | කක්ෂතලයට 34.841° අවිචල්‍ය තලයට 34.21° [2] |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 173.12° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 310.15° |
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[4] | |
නියමානුකූල අඩ-මහා අක්ෂය | 2.7709176 AU |
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය | 0.2812580 |
නියමානුකූල ආනතිය | 33.1988686° |
නියමානුකූල මධ්‍යන්‍ය චලනය | 78.041654 අංශක / වසර |
නියමානුකූල කක්ෂීය කාලාවර්තය | 4.61292 වසර (1684.869 දි) |
උපහේලිකයෙහි පූර්වායනය | -1.335344 චාපවිකලා / වසර |
ආරෝහණ මංසලෙහි පූර්වායනය | −46.393342 චාපවිකලා / වසර |
භෞතික ගුණාංග | |
මාන | 582×556×500±18 km[5] 544 km (මධ්‍යයනය)[3] |
ස්කන්ධය | (2.11±0.26)×1020 කිග්‍රෑ[6] |
මධ්‍යන්‍යය ඝණත්වය | ≈2.8 ග්‍රෑ/සෙමී³[5] |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | ≈0.18 මී/තත්² |
මිදුම් ප්‍රවේගය | ≈0.32 කිමී/තත් |
භ්‍රමණ කාලාවර්තය | 0.325 55 d (7.8132 පැය)[7] |
ආක්ෂක ආනතිය | බොහෝවිට 78 ± 13°[8] |
ප්‍රභානුපාතය | 0.159 (ජ්‍යාමිතික)[9] |
උෂ්ණත්වය | ≈164 K max: ≈265 K (-8 °C) |
වර්ණාවලී වර්ගය | B-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයා[10] |
දෘශ්‍ය විශාලත්වය | 6.49[11] සිට 10.65 |
නිරපේක්ෂ විශාලත්වය (H) | 4.13[9] |
කෝණික විෂ්කම්භය | 0.629"[12] to 0.171" |
පැලස්, සුළු-ග්‍රහලෝක නාමකරණය 2 පැලස්, යනු ( සේරීස්ට පසුව), සොයාගන්නා ලද දෙවන ක්ෂුද්‍ර ග්‍රහයා වන අතර සෞර ග්‍රහ මණ්ඩලයෙහි විශාලතම ක්ෂුද්‍ර ග්‍රහයන් අතුරින් එකකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Palladian". ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (3වන ed.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 2005.
{{cite book}}
: Unknown parameter|chapterurl=
ignored (help); Unknown parameter|month=
ignored (help) - ^ "ද මීන්ප්ලේන් (ඉන්වේරියබල් ප්ලේන්) ඔෆ් ද සෝලර් සිස්ටම් පාසින් තෲ ද බාරිසෙන්ටර්". 2009-04-03. 2009-05-14 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-04-10. ( Solex 10 සමග නිපැයි ඇල්ඩෝ විටාග්ලියානෝ විසින් රචිත; අවිචල්‍ය තලය බලන්න). සම්ප්‍රෙව්ශය 2009-04-25.
- ^ a b "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 2 පැලස්". සම්ප්‍රවේශය 2009-09-12.
- ^ "AstDyS-2 පැලස් සින්තටික් ප්‍රොපර් ඕර්බිටල් එලිමන්ට්ස්". ගණිත අධ්‍යයනාංශය, පීසා විශ්වවිද්‍යාලයය, ඉතාලිය. සම්ප්‍රවේශය 2011-10-01.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Hubble
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Baer2007
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^
හැරිස්, ඒ. ඩබ්. (2006). "ඇස්ටරොයිඩ් ලයිට්කර්ව් ඩිරයිව්ඩ් ඩේටා. EAR-A-5-DDR-Derived-Lightcurve-V8.0". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. 2007-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-03-15.
{{cite web}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Torppa2003
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b
ටෙඩෙස්කො, ඊ. එෆ්. (2004). "IRAS මයිනර් ප්ලැනට් සර්වේ. IRAS-A-FPA-3-RDR-IMPS-V6.0". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. 2007-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-03-15.
{{cite web}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^
නීස්, සී. (2005). "ඇස්ටරොයිඩ් ටැක්සනමි. EAR-A-5-DDR-Taxonomy-V5.0". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. 2007-03-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-03-15.
{{cite web}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Pasachoff1983
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ JPL Horizons භාවිතයෙන් 1608-පෙබරවාරි-15 සඳහා ගණනය කොට