වෘත්තිය
Appearance
විශේෂිත අධ්‍යාපනයකින් සහ පුහුණුවකින් පසුව සිදුකරන උපදෙස් හා සේවා සැපයීමේ රැකියා වර්ග වෘත්තීන් නමිවේ.
නියාමනය
[සංස්කරණය]මුල් අවධියේ පටන් වෘත්තීන් ස්වයං නියාමන සංවිධාන මගින් පාලනය වුනි. වරිතමානයේ මේ සඳහා ආණ්ඩු මැදිහත්වීම ඉහල යමින් පවතී.
වෘත්තීය භාවයේ ප්‍රධාන සංරචක තුනකි. 1. දැනුම 2. කුසලතා 3. හර පද්ධතිය. මෙම කුළුණු තුන මත පිහිටා වෘත්තීය නිර්මාණය වේ.
වෘත්තීන්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: වෘත්තීන් ලැයිස්තුව