Jump to content

අප්‍රිකානු ඇමරිකානුවෝ

විකිපීඩියා වෙතින්
අප්‍රිකානු ඇමරිකානුවෝ
2020 සංගණනයට අනුව කළු ඇමරිකානු ජනයා එක්සත් ජනපදයෙහි ව්‍යාප්තව ඇති අයුරු
මුළු ජනගහනය
තනි ජනවර්ගයක් ලෙස
Increase 41,104,200 (2020 සංගණනය)[1]
එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් 12.40%

බහුවාර්ගික
Increase 5,832,533 (2020 සංගණනය)[1]
Increase එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් 1.76%

තනි ජනවර්ගයක් ලෙස හෝ බහුවාර්ගිකව
Increase 46,936,733 (2020 සංගණනය)[1]
Increase එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් 14.16%
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
ප්‍රධාන වශයෙන් ගිණිකොන එක්සත් ජනපදයෙහි සහ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව
භාෂා
ඉංග්‍රීසි (ඇමරිකානු ඉංග්‍රීසි උපභාෂා, අප්‍රිකානු-ඇමරිකානු ඉංග්‍රීසි, අප්‍රිකානු-ඇමරිකානු ස්වභාෂා ඉංග්‍රීසි)
ගුල්ලා ක්‍රියෝල් ඉංග්‍රීසි
කළු ඇමරිකානු සංඥා භාෂාව
ආගම
ප්‍රධාන වශයෙන් ප්‍රොතෙස්තන්ත (71%), විශේෂයෙන් ඓතිහාසිකව කළු ප්‍රොතෙස්තන්ත (53%), එවැන්ජලික ප්‍රොතෙස්තන්ත (14%), සහ ප්‍රධාන ධාරාවේ ප්‍රොතෙස්තන්ත (4%);

අප්‍රිකානු ඇමරිකානුවන් හෙවත් කළු ඇමරිකානුවන් යනු සම්පූර්ණ හෝ පාර්ශ්වික කළු අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ගෙන් සමන්විත වන ජනවාර්ගික කණ්ඩායමකි.[3][4] එය සුදු ඇමරිකානුවන්ගෙන් පසුව එක්සත් ජනපදයෙහි දෙවැනියට විශාලතම ජනවාර්ගික කණ්ඩායම වේ.[5] "අප්‍රිකානු ඇමරිකානු" යන යෙදුම සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ එක්සත් ජනපදයෙහි වහල්භාවයට ලක් කෙරුනු අප්‍රිකානුවන්ගෙන් පැවැතගෙන එන පුද්ගලයන් හැඳින්වීමටය.[6][7]

බහුතරයක් අප්‍රිකානු ඇමරිකානුවන් වර්තමාන එක්සත් ජනපදයට අයත් භූමී ප්‍රදේශයෙහිදී වහල් භාවයට පත් කෙරුනු අප්‍රිකානු ජනයාගෙන් පැවත එන්නන් වෙයි.[8][9] පසු කාලීනව අප්‍රිකානු මහාද්වීපයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වුනු කළු අප්‍රිකානුවන්ද ඇතැම් විට තමන් "අප්‍රිකානු ඇමරිකානු" යැයි හඳුන්වා ගත්තද, ඔවුන්ගෙන් බහුතරයක් තමන්ගේ ජාතිකත්වය මත තම අනන්‍යතාවය ප්‍රකාශ කරයි (උදා:- නයිජීරියානු ඇමරිකානු).[10][11] බොහෝමයක් අප්‍රිකානු ඇමරිකානුවන් හට බටහිර අප්‍රිකානු සහ මුහුදුබඩ මධ්‍යම අප්‍රිකානු සම්භවයක් ඇති අතර ඇතැම් විට විවිධ මට්ටම් වලින් බටහිර යුරෝපානු සහ ස්වදේශීය ඇමරිකානු සම්භවයන්ද තිබිය හැක.[12]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c "Race and Ethnicity in the United States". එක්සත් ජනපද සංගණන කාර්යාංශය. August 12, 2021. සම්ප්‍රවේශය August 17, 2021.
  2. ^ "Religious tradition by race/ethnicity (2014)". The Pew Forum on Religion & Public Life. May 18, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 5, 2019.
  3. ^ African Americans Law & Legal Definition සංරක්ෂණය කළ පිටපත අගෝස්තු 17, 2018 at the Wayback Machine: "African Americans are citizens or residents of the United States who have origins in any of the black populations of Africa. In the United States, the terms are generally used for Americans with at least partial Sub-Saharan African ancestry."
  4. ^ "The Black Population: 2010" (PDF), Census Bureau, September 2011. "Black or African Americans" refers to a person having origins in any of the Black racial groups of Africa. The Black racial category includes people who marked the "Black, African Am., or Negro" checkbox. It also includes respondents who reported entries such as African American; Sub-Saharan African entries, such as Kenyan and Nigerian; and Afro-Caribbean entries, such as Haitian and Jamaican."
  5. ^ "Measuring Racial and Ethnic Diversity for the 2020 Census". The United States Census Bureau (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). April 30, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-04-23.
  6. ^ Martin, Carol Lynn; Fabes, Richard (2008). Discovering Child Development. Cengage Learning. p. 19. ISBN 978-1111808112. October 19, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 25, 2014. most (but not all) Americans of African descent are grouped racially as Black; however, the term African American refers to an ethnic group, most often to people whose ancestors experienced slavery in the United States (Soberon, 1996). Thus, not all Blacks in the United States are African-American (for example, some are from Haiti and others are from the Caribbean).
  7. ^ Locke, Don C.; Bailey, Deryl F. (2013). Increasing Multicultural Understanding. SAGE Publications. p. 106. ISBN 978-1483314211. August 18, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 7, 2018. African American refers to descendants of enslaved Black people who are from the United States. The reason we use an entire continent (Africa) instead of a country (e.g., Irish American) is because slave masters purposefully obliterated tribal ancestry, language, and family units in order to destroy the spirit of the people they enslaved, thereby making it impossible for their descendants to trace their history prior to being born into slavery.
  8. ^ Gomez, Michael A: Exchanging Our Country Marks: The Transformation of African Identities in the Colonial and Antebellum South, p. 29. Chapel Hill, NC: University of North Carolina, 1998.
  9. ^ Rucker, Walter C. (2006). The River Flows On: Black resistance, culture, and identity formation in early America. LSU Press. p. 126. ISBN 978-0-8071-3109-1.
  10. ^ Forson, Tracy Scott (February 21, 2018). "Who is an 'African American'? Definition evolves as USA does". USA Today (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). May 16, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය May 14, 2023.
  11. ^ Bureau, US Census. "What Updates to OMB's Race/Ethnicity Standards Mean for the Census Bureau". Census.gov. සම්ප්‍රවේශය 2024-06-29.
  12. ^ Gates, Henry Louis Jr (2009). In Search of Our Roots: How 19 Extraordinary African Americans Reclaimed Their Past. New York: Crown Publishing. pp. 20–21.


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.