-
බ්‍රහ්මජාල සූත්‍රය 01 - Brahmajala sutta - Jayantha Rathnayaka
Kalanamithuro Europe Sunday Dhamma Discussion
Skype name - Kalanamithuro
FB- kalanaworld
web - www.kalanamithuro.com
published: 28 Jan 2019
-
බ්‍රහ්මජාල සූත්‍රය- 001 (පළමු කොටස)- Brahmajala Suththa - 001(Part One)
බ්‍රහ්මජාල සූත්‍රය - 01 (පළමු කොටස) - පාලි සහ සිංහල දෙබසින්ම යුක්තයි
=============================================
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නොහොත්, බ්රහ්මජාලය
(අර්ථ වර්ණනා සහ විස්තර කථා සහිතයි)
-----------------------------------------------
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
මෙම දෘශ්‍ය පටයෙහි පටන් දීර්ඝ වූ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ පෙළ සහ අටුවා දේශනය ආරම්භ වෙයි. මේ දේශනා මාලාව පැය සියයකට අධික දීර්ඝ දේශනා මාලාවකි. අනුපිළිවෙලින් ත්‍රිපිටක ධර්මය ඉගෙනීමටත් සමගාමීව පාලි බස හුරුව ඇති කරගැනීමට කැමති පින්වතුන්ට වඩා සුදුසුය.
පැයක පමණ මේ පළමු කොටසින්
- සූත්‍රයේ නිධාන කථාව "පරිබ්බාජක කථා" යන අනු ශීර්ෂය යටතේ සාකච්ඡා කෙරෙයි.
- "එවං මේ සුතං" යන පදයේ අර්ථ වර්ණනා ආරම්භ කෙරෙයි.
-"එවං" යන පදය යෙදෙන විවිධ අරුත් මෙයින් ඔබට උගත හැකිය.
- උදකොරොභය සූත්‍රය කෙටියෙන් සාකච්ඡා කෙරෙයි...
published: 15 Oct 2020
-
DN1: Brahmajala Sutta - The Prime Net (Part 1) | Ajahn Brahmali | 9 February 2020
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: Brahmajala Sutta, 'The Prime Net'. In part 1 Ajahn looks at the introductory parts of DN1 and explains ethics and the importance of keeping a cool head when being praised or blamed. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
"While others may praise or criticize the Buddha, they tend to focus on trivial details. The Buddha presents an analysis of 62 kinds of wrong view, seeing through which one becomes detached from meaningless speculations," Sutta Central.
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
published: 09 Feb 2020
-
බ්‍රහ්මජාල සූත්‍රය-00 (ආරම්භය සහ හැඳින්වීම)- Brahmajala Suththa -(Intro and Start)
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නොහොත්, බ්රහ්මජාලය
(ආරම්භය සහ හැඳින්වීම)
=============================================
(වීඩියෝ දේශනා මාලාව- පාලි සහ සිංහල)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!
බ්රජ්මජාල සූත්‍රය ශ්‍රී සද්ධර්ම සංග්රහයෙහි එන අද්විතීය පරම ගම්භීර සූත්‍ර දේශනාවකි. සකලවිධ මිත්‍යාදෘෂ්ටි ජාලය සහ එයින් මිදීම විෂයෙහි වන අපරිමිත බුද්ධ ඥානය ඔසොවා දක්වන අත්‍යන්ත සාරගර්භ බුද්ධගුණ දේශනයකි. තථාගත ඥාන නමැති අනන්ත අභ්‍යාවකාශයෙහි අන්‍ය සත්වයනට දත නොහැකි බොහෝ දුර තැන හැසිර සද්ධා ප්‍රඥා දී ගුණ දියුණු කරගැනීම පිණිස ඉඩදෙන ඥානමය යානයකි. අතීත අනාගත සහ වර්තමාන සියලු කාලයන්ට අයත් සියලු දෘෂ්ටිවාද, ආගම්, දැනුම්ක්රම, ඥාන විභාග සියල්ල පිලිබඳවත් ඒවායේ සීමාවන් පිළිබඳවත් පරිපූර්ණ සාරාංශය කි.
බ්‍රහ්මජාල සූත්‍ර පාලිය පමණක්, එහි ඇති සන්ධි කොට එකතු කරන ලද වචන ද සහිතව පවා වචන හත්දහස් නවසිය ...
published: 14 Oct 2020
-
DN1 Brahmajala Sutta – The Prime Net (Part 7) | Ajahn Brahmali | 22 May 2022
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: the Brahmajala Sutta, 'The Prime Net'. This is part 7. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
Buddhist Society of Western Australia’s teaching's page: https://bswa.org/teachings/
To find the full playlist visit: https://www.youtube.com/user/BuddhistSocietyWA/playlists, or click on 'Playlists' in the top menu bar.
published: 22 May 2022
-
generating bodhicitta, upholding bodhisattva precepts, brahmajala sutra

published: 10 Nov 2022
-
Did Buddha Suggest a Vegetarian Lifestyle? 5 Buddhist Teachings Recommending Vegetarianism.
Did Buddha actually teach or suggest a Vegetarian lifestyle? Does the First Precept of Buddhism prohibit killing of animals?
Does the First Precept of Buddhism prohibit killing of animals?
? What 5 Buddhist Teachings Point to a Vegetarian Lifestyle? What 5 Buddhist Teachers Recommend a Vegetarian Lifestyle?
Not all Buddhists are vegetarians. Did the Buddha actually suggest a vegan lifestyle? Which sutras actually give instruction in vegetarianism? These are the questions that frame our special feature video focusing on Vegetarianism.
Five Teachings from Buddhist Sutra on Vegetarianism
What are the five Buddhist Teachings from Sutra Recommending Vegetarianism. Both older Pali Sutta and Mahayana Sutra dedicate extensive space to teachings on compassion and vegetarianism.
First Precept...
published: 13 Oct 2021
-
SILAKKHANDHAVAGGA | BRAHMAJALA SUTTA P1
#Buda #Dharma #Sutta #Sutra #Budismo #Theravada
El Buda al explicar aquí los tres niveles de moralidad, analiza las dieciocho incorrectas especulaciones (o puntos de vista) sobre el pasado y las cuarenta y cuatro sobre el futuro.
FUENTES:
Bhikkhu Bodhi (2007). The All-embracing Net of Views: The Brahmajāla Sutta and its Commentaries. Traducción e introducción de Bhikkhu Bodhi. Kandy, Sri Lanka: Buddhist Publication Society.
Walshe, M. (1995). Brahmajala Sutta: “The Supreme Net (What the Teaching Is Not)” en The Long Discourses of the Buddha: A Tranlation of the Digha Nikaya. Boston, Estados Unidos: Wisdom Publications, pp. 67-90.
published: 19 Mar 2021
1:35:14
බ්‍රහ්මජාල සූත්‍රය 01 - Brahmajala sutta - Jayantha Rathnayaka
Kalanamithuro Europe Sunday Dhamma Discussion
Skype name - Kalanamithuro
FB- kalanaworld
web - www.kalanamithuro.com
Kalanamithuro Europe Sunday Dhamma Discussion
Skype name - Kalanamithuro
FB- kalanaworld
web - www.kalanamithuro.com
https://wn.com/බ්‍රහ්මජාල_සූත්‍රය_01_Brahmajala_Sutta_Jayantha_Rathnayaka
Kalanamithuro Europe Sunday Dhamma Discussion
Skype name - Kalanamithuro
FB- kalanaworld
web - www.kalanamithuro.com
- published: 28 Jan 2019
- views: 1017
1:18:03
බ්‍රහ්මජාල සූත්‍රය- 001 (පළමු කොටස)- Brahmajala Suththa - 001(Part One)
බ්‍රහ්මජාල සූත්‍රය - 01 (පළමු කොටස) - පාලි සහ සිංහල දෙබසින්ම යුක්තයි
=============================================
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නො...
බ්‍රහ්මජාල සූත්‍රය - 01 (පළමු කොටස) - පාලි සහ සිංහල දෙබසින්ම යුක්තයි
=============================================
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නොහොත්, බ්රහ්මජාලය
(අර්ථ වර්ණනා සහ විස්තර කථා සහිතයි)
-----------------------------------------------
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
මෙම දෘශ්‍ය පටයෙහි පටන් දීර්ඝ වූ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ පෙළ සහ අටුවා දේශනය ආරම්භ වෙයි. මේ දේශනා මාලාව පැය සියයකට අධික දීර්ඝ දේශනා මාලාවකි. අනුපිළිවෙලින් ත්‍රිපිටක ධර්මය ඉගෙනීමටත් සමගාමීව පාලි බස හුරුව ඇති කරගැනීමට කැමති පින්වතුන්ට වඩා සුදුසුය.
පැයක පමණ මේ පළමු කොටසින්
- සූත්‍රයේ නිධාන කථාව "පරිබ්බාජක කථා" යන අනු ශීර්ෂය යටතේ සාකච්ඡා කෙරෙයි.
- "එවං මේ සුතං" යන පදයේ අර්ථ වර්ණනා ආරම්භ කෙරෙයි.
-"එවං" යන පදය යෙදෙන විවිධ අරුත් මෙයින් ඔබට උගත හැකිය.
- උදකොරොභය සූත්‍රය කෙටියෙන් සාකච්ඡා කෙරෙයි
- ධනඤ්ජානි සූත්‍රය කෙටියෙන් සාකච්ඡා කෙරෙයි.
"ධම්ම ඝෝෂ" යූ ටියුබ් නාලිකාව මගින් ද මේ දේශනා ලබාගත හැකිය.
(Dhamma Ghosha Youtube Channel - https://www.youtube.com/channel/UCUdW1L3WJLpy2NwSyjF1umw/videos?view_as=subscriber)
දේශනා පාලිය සහ අර්ථකතා සමග පිලිවෙලින් ඉගෙනීමට කැමති අයට පහත යොමු මගින් අවශ්‍ය ලිපිගොනු ලබාගත හැකිය.
බ්‍රහ්මජාල සූත්‍රය pdf
https://drive.google.com/file/d/1ptf0LA_AGVBHyCtM0c5H_bEkbkjy8d9D/view?usp=sharing
බ්‍රහ්මජාල සූත්‍රය අට්ඨකථාව pdf
https://drive.google.com/file/d/1cn4uBe7JUOVoREGSiFw0a6UWmz5tQqx8/view?usp=sharing
https://wn.com/බ්‍රහ්මජාල_සූත්‍රය_001_(පළමු_කොටස)_Brahmajala_Suththa_001(Part_One)

- published: 15 Oct 2020
- views: 467
1:43:07
DN1: Brahmajala Sutta - The Prime Net (Part 1) | Ajahn Brahmali | 9 February 2020
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: Brahmajala Sutta, 'The Prime Net'. In part 1 Ajahn looks at the introductory parts of DN1 and ex...
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: Brahmajala Sutta, 'The Prime Net'. In part 1 Ajahn looks at the introductory parts of DN1 and explains ethics and the importance of keeping a cool head when being praised or blamed. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
"While others may praise or criticize the Buddha, they tend to focus on trivial details. The Buddha presents an analysis of 62 kinds of wrong view, seeing through which one becomes detached from meaningless speculations," Sutta Central.
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
https://wn.com/Dn1_Brahmajala_Sutta_The_Prime_Net_(Part_1)_|_Ajahn_Brahmali_|_9_February_2020
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: Brahmajala Sutta, 'The Prime Net'. In part 1 Ajahn looks at the introductory parts of DN1 and explains ethics and the importance of keeping a cool head when being praised or blamed. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
"While others may praise or criticize the Buddha, they tend to focus on trivial details. The Buddha presents an analysis of 62 kinds of wrong view, seeing through which one becomes detached from meaningless speculations," Sutta Central.
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
- published: 09 Feb 2020
- views: 11539
14:44
බ්‍රහ්මජාල සූත්‍රය-00 (ආරම්භය සහ හැඳින්වීම)- Brahmajala Suththa -(Intro and Start)
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නොහොත්, බ්රහ්මජාලය
(ආරම්භය සහ හැඳින්වීම)
=============================================
(වීඩියෝ දේශනා මාලාව- පාලි සහ ස...
ධර්මජාල, දෘෂ්ටිජාල, අනුත්තර සංග්රාම විජය නොහොත්, බ්රහ්මජාලය
(ආරම්භය සහ හැඳින්වීම)
=============================================
(වීඩියෝ දේශනා මාලාව- පාලි සහ සිංහල)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!
බ්රජ්මජාල සූත්‍රය ශ්‍රී සද්ධර්ම සංග්රහයෙහි එන අද්විතීය පරම ගම්භීර සූත්‍ර දේශනාවකි. සකලවිධ මිත්‍යාදෘෂ්ටි ජාලය සහ එයින් මිදීම විෂයෙහි වන අපරිමිත බුද්ධ ඥානය ඔසොවා දක්වන අත්‍යන්ත සාරගර්භ බුද්ධගුණ දේශනයකි. තථාගත ඥාන නමැති අනන්ත අභ්‍යාවකාශයෙහි අන්‍ය සත්වයනට දත නොහැකි බොහෝ දුර තැන හැසිර සද්ධා ප්‍රඥා දී ගුණ දියුණු කරගැනීම පිණිස ඉඩදෙන ඥානමය යානයකි. අතීත අනාගත සහ වර්තමාන සියලු කාලයන්ට අයත් සියලු දෘෂ්ටිවාද, ආගම්, දැනුම්ක්රම, ඥාන විභාග සියල්ල පිලිබඳවත් ඒවායේ සීමාවන් පිළිබඳවත් පරිපූර්ණ සාරාංශය කි.
බ්‍රහ්මජාල සූත්‍ර පාලිය පමණක්, එහි ඇති සන්ධි කොට එකතු කරන ලද වචන ද සහිතව පවා වචන හත්දහස් නවසිය හැටකින් (7960) පමණ සමන්විතය. සන්ධි වෙන්කරන ලද කල්හි එය වඩාත් වැඩි ප්රමාණයකි. සුමංගලවිලාසිනී අට්ඨකථාවේ බ්‍රහ්මජාල සූත්‍රයට පමණක් සපයා ඇති කොටස වචන දහසයදහස් නවසියයකට (16900) අධිකය. බෙහෙවින් සන්ධි වී ඇති වචන දිග හැර සැලකුවහොත් එය ඊට වඩා බෙහෙවින් අධික වචන ගණනකින් යුක්තය.
බ්‍රහ්මජාල සූත්‍රය වනාහි:
පරම ගම්භීර බුද්ධගුණ දේශනයක් ද,
පරම ගම්භීර දෘෂ්ටි විභාගයක් ද,
ක්ලේශ ප්රහාණය පිණිස යෙදෙන ශීලමය ප්‍රතිපදාවේ අංග සම්පූර්ණ සාරාංශයක් ද,
බුද්ධ සාසන ප්‍රතිපදාව ගැන වන විස්තරාර්ථ සපයන දේශනා විභාග ගණනාවක් සහිත අර්ථකථා ගණනාවකින්ද,
ශ්රාවකයා තුල වැඩෙන සද්ධා ගුණය විශේෂයෙන් වහනය කෙරෙන දේශනා විලාස සහ අර්ථ වර්ණනා වලින්ද,
ප්‍රඥා ඉන්ද්රිය දියුණු තියුණු කිරීම පිණිස යෙදෙන ගාම්භීර ධර්ම විභාගයන් ද, සහිත වූ සසරෙහි අසන්නට ලැබෙන අතිශයින් ම දුර්ලභ වූ ධර්ම ලාභයකි.
බ්‍රහ්මජාල සූත්‍රය සූත්‍රපිටකයෙහි ප්‍රථමයෙන් ම සංග්‍රහ වී ඇති සූත්‍රයයි. එයින් ම එහි වැදගත් කම පැහැදිලි විය යුතුය. බ්‍රහ්ම ජාලය, දෘෂ්ටි ජාලය, ධර්ම ජාලය, අනුත්තර සංග්රාම විජය යන සුවිශේෂ නම් හතරකින් භාග්‍යවතුන් වහන්සේ විසින්ම හඳුන්වා ඇති මේ සූත්‍රය දෙව් මිනිසුන් සහිත සත්ත්වයා පිළිබඳව ද, ලෝකය පිළිබඳවද, ප්රඥප්තීන් පිළිබඳවද, දුකින් මිදීම පිලිබඳ වූ බුද්ධ වංශයේ මාර්ගය පිළිබඳව ද අග්‍ර වූද, අසහාය වූද, අසම වූද, අසාධාරණ වූද, නිපුණ නය ඇති දේශනාවෙකි.
මේ සූත්‍ර දේශනාවෙහි අර්ථ විස්තර කිරීම පිණිස සම්බන්ධ වී ඇති ත්‍රිපිටකය පුරා විහිදී ඇති අන්‍ය වූ සූත්‍ර සහ දේශනා ගණන සිය ගණනෙකි.
මෙම වීඩියෝ දේශනා මාලාවේදී එබඳු අමතර සූත්‍ර සහ මූලාශ්‍ර 50 ට වැඩි ප්‍රමාණයක් ද සමගාමී ව සාකච්ඡා කෙරේ. දේශනා පාලියද අර්ථකථා පාලිය ද අත්නොහැර හැකිතාක් ධර්ම කරුණු විස්තර කෙරෙමින් කරන ලද මෙම සූත්‍ර දේශනාව කෙටි මෙන්ම දීර්ඝ කොටස් සිය ගණනකින් යුක්තය. සම්පූර්ණ දේශනා කාලය පැය සියයක් ඉක්මවනු අපේක්ෂිතය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයද මෙහි දේශනා පාලිය පරිවර්තනයේ දී උපකාරකොට ගතිමි.
ඖරස තථාගත පුත්‍ර වූ, සියලු මහා සංඝයා ට අග්‍ර වූ, ධම්ම සේනාපති වූ, උපතිස්ස නම් වූ, මහා සාරිපුත්ත අග්‍ර ශ්‍රාවක මහෝත්තම මහරහතන් වහන්සේට ද, ද්විතීය ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක, මහා මොග්ගල්ලාන මහෝත්තම මහා රහතන් වහන්සේ ට ද, අසූ මහාශ්‍රාවක උතුමන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා! ප්‍රථම මහා සංගීති යේ පටන් සියලු ධර්ම සංගායනාවන් හිදී දායකත්වය සැපයූ, සුපටිපන්නාදී ගුණ පූර්ණ වූ සංගීතිකාරක මහා තෙරුන්වහන්සේට ද, මාගේ නමස්කාරය වේවා! මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහා රහතන් වහන්සේ, ධම්ම භාණ්ඩාගාරික ආනන්ද මහා රහතන් වහන්සේ සහ උපාලි මහා රහතන් වහන්සේ සිහිපත් කරන්නේ අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකිනි. ලක්දිවට වැඩම කළ මහා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු උතුමන් සහිතව චිත්ත වශී ප්‍රාප්ත මේ සියලු මහා පුරුෂයනට අපගේ නමස්කාරය වේවා !!!
භාදන්තාචාර්ය බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ වනාහි විශ්මය ජනක ශ්‍රද්ධා බුද්ධියෙන් යුත් බව වදනින් වදන මේ අර්ථකථා ඉගෙන ගනා ශ්රද්ධාවන්තයකුට පැහැදිලිවිය යුතුය. නමුත් අර්ථකථා සංස්කරණ පරිවර්තන කාර්යය උන්වහන්සේගේ වුවද, අර්ථකථා නම් මුල් වශයෙන් තථාගතයන් වහන්සේගේ මය. ඒ උන්වහන්සේගේ ප්රකීර්ණක දේශනාව යනු ථෙරවාද මතය යි.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සංස්කාරක පදවිය හෙබවූ අතිශය ගෞරවාර්හ ලබුගම ලංකානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන, දීඝ නිකාය සීලක්ඛන්ධ වග්ගය පරිවර්තනය කළ ගෞරවාර්හ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි ඇතුලු තෙරවරුනට අපගේ ගෞරවපූර්වක නමස්කාරය හිමි වෙයි. මහාවිහාර ථෙර පරම්පරාවට අපගේ නමස්කාරය වේවා!
මේ දේශනා ක්‍රමය දුෂ්කර වූ ද, දීර්ඝ වූද ක්රමයකි. මේ දේශනා සිදු කරන ලද්දේ ශිෂ්‍ය භූමියක පිහිටා තමාද ඉගෙන ගනිමින් මිස ආචාර්ය භූමියක පිහිටා නොවන බව දත යුතුය. අප අතින් වන උච්චාරණ දෝෂ ධර්මාර්ථ ව්යංජනාර්ථ දෝෂ වේ නම් ඒ අපගේම වරදක් මිස ග්‍රන්ථකාරක උතුමන්ගේ හෝ ධර්මාචාර්ය උතුමන්ගේ වරදක් නොවේය. එවැනි වරදක් පෙන්වා දෙන සෘජු ජාතික වූ කාරුණික කල්‍යාණ මිතුරන්ට පින් දෙමි. එවැනි සියලු දෝෂයනට, ප්‍රමාදයනට, වැරදි වලට භාග්‍යවතුන් වහන්සේගෙන් ද ධර්ම රත්නයෙන් ද, සංඝ රත්නයෙන් ද, ධර්මාචාර්ය වරුන් ඇතුලු සත්පුරුෂයන් ගෙන් ද සමාව අයැද සිටිමි.
මේ දේශනාව ත්‍රිපිටක පාලිය අට්ඨකථා සමග සසඳමින් පාලි ග්රන්ථ ම ගරු කරමින් ඉගෙන ගත යුතුය. යම් හෙයකින්, දේශනාවෙහි සහ පාලි මූලාශ්‍ර වල පරස්පරයක් වේ නම්, දේශනාව හැර පාලි මූලාශ්‍රය පිළිගත යුතුය.
පාලිය සමග සනන්දනය කරමින් ඉගෙනීම පිණිස අදාළ pdf ලිපිගොනු මේ සමග පහතින් දක්වා ඇති යොමු වලින් ඔබට ලබා ගත හැකිය.
මේ පින්, අපගේ දෙමාපියන්ට ත්, ධර්මාචාර්ය වරුන්ට ත්, කල්‍යාණ වූ සත්පුරුෂයන්ට ත් නිවන් කෙලවර වන තෙක් සුව විපාක දෙන, සුවපත් බව දෙන පිනක් ව අනුමෝදන් වේවා!
අපට නිර්වාණ, අමත, අසංඛත වූ විරාගය, නිරෝධය පිණිස, තෘෂ්ණා දාසත්වයෙන් මිදීම පිණිස වේවා! සැම කල්හි සම්මා දිට්ඨික වීම පිණිස ත්, පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත පාරමීහු සහිතව බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම පිණිසත් වේවා!
තෙරුවන් සරණයි!
https://wn.com/බ්‍රහ්මජාල_සූත්‍රය_00_(ආරම්භය_සහ_හැඳින්වීම)_Brahmajala_Suththa_(Intro_And_Start)

- published: 14 Oct 2020
- views: 416
1:24:56
DN1 Brahmajala Sutta – The Prime Net (Part 7) | Ajahn Brahmali | 22 May 2022
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: the Brahmajala Sutta, 'The Prime Net'. This is part 7. Read DN1 on Sutta Central here: https://s...
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: the Brahmajala Sutta, 'The Prime Net'. This is part 7. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
Buddhist Society of Western Australia’s teaching's page: https://bswa.org/teachings/
To find the full playlist visit: https://www.youtube.com/user/BuddhistSocietyWA/playlists, or click on 'Playlists' in the top menu bar.
https://wn.com/Dn1_Brahmajala_Sutta_–_The_Prime_Net_(Part_7)_|_Ajahn_Brahmali_|_22_May_2022
Ajahn Brahmali discusses the first sutta from the Digha Nikaya: the Brahmajala Sutta, 'The Prime Net'. This is part 7. Read DN1 on Sutta Central here: https://suttacentral.net/dn1/en/
Please support the BSWA in making teachings available for free online via Patreon: https://www.patreon.com/BuddhistSocietyWA
Recorded at Dhammaloka Buddhist Centre, Perth, Western Australia.
Buddhist Society of Western Australia’s teaching's page: https://bswa.org/teachings/
To find the full playlist visit: https://www.youtube.com/user/BuddhistSocietyWA/playlists, or click on 'Playlists' in the top menu bar.
- published: 22 May 2022
- views: 4129
3:46
generating bodhicitta, upholding bodhisattva precepts, brahmajala sutra
generating bodhicitta, upholding bodhisattva precepts, brahmajala sutra
generating bodhicitta, upholding bodhisattva precepts, brahmajala sutra
https://wn.com/Generating_Bodhicitta,_Upholding_Bodhisattva_Precepts,_Brahmajala_Sutra
generating bodhicitta, upholding bodhisattva precepts, brahmajala sutra
- published: 10 Nov 2022
- views: 4
14:54
Did Buddha Suggest a Vegetarian Lifestyle? 5 Buddhist Teachings Recommending Vegetarianism.
Did Buddha actually teach or suggest a Vegetarian lifestyle? Does the First Precept of Buddhism prohibit killing of animals?
Does the First Precept of Buddhism...
Did Buddha actually teach or suggest a Vegetarian lifestyle? Does the First Precept of Buddhism prohibit killing of animals?
Does the First Precept of Buddhism prohibit killing of animals?
? What 5 Buddhist Teachings Point to a Vegetarian Lifestyle? What 5 Buddhist Teachers Recommend a Vegetarian Lifestyle?
Not all Buddhists are vegetarians. Did the Buddha actually suggest a vegan lifestyle? Which sutras actually give instruction in vegetarianism? These are the questions that frame our special feature video focusing on Vegetarianism.
Five Teachings from Buddhist Sutra on Vegetarianism
What are the five Buddhist Teachings from Sutra Recommending Vegetarianism. Both older Pali Sutta and Mahayana Sutra dedicate extensive space to teachings on compassion and vegetarianism.
First Precept: Abstain from Taking Life
The primary, and most obvious citation is the first Precept of the Buddha: Abstain from Taking Life. This isn't ambiguous, since Buddha made it clear that all sentient life are equal. Buddha Dharma is all about removing suffering.
Bikkhu Bodhi taught: "The first precept, to abstain from killing, includes the “taking of life of any being with breath.”
When it becomes a debate is from the point-of-view of "intention." Some Buddhists — who are, perhaps, not ready for a vegetarian lifestyle — might ask "If I didn't instruct the butcher to kill the animal, is eating meat okay?"
Buddha's teaching on donated food
This is because in Pali Sutta, Buddha instructed his monks to eat whatever the kind supporters gave to them. In Sutta he is quoted as saying: “Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you.” In this case, Buddha is teaching that monks should not reject alms — as it would be disrespectful to the giver.
If a misguided follower donated pork, Buddha's instruction was to eat it. He, himself, reputedly died from food poisoning at a very old age from this very act — a misguided follower gave him tainted meat.
Yet, it is clear, that Buddha recommended a Vegetarian or Vegan lifestyle, especially, where it is not possible to argue "I didn't intend for an animal to be killed for me."
Mahayana Sutra Reject Meat
Mahayana sutras, on the other hand, almost entirely reject meat and emphasize compassion to all sentient beings. In the Mahayana Mahaparnirvana Sutra, the final teachings of the Buddha, he insisted no follower should any kind of meat of fish.
The overwhelming reason for a prohibition on meat-eating, from a Mahayana view, is the strong teachings on Buddha Nature. In the Angulimaliya Sutra, Manjushri asks Buddha if Buddhas do not eat meat because of tathagata-garbha — or Buddha Nature, and the cycle of rebirth.
Buddha replies,
Mañjuśhrī, that is so. There are no beings who have not been one’s mother, who have not been one’s sister through generations of wandering in beginningless and endless saṃsāra. Even one who is a dog has been one’s father, for the world of living beings is like a dancer. Therefore, one’s own flesh and the flesh of another are a single flesh, so Buddhas do not eat meat.
There are numerous sutras that strongly denounce meat, includingSurangama Sutra, Brahmajala Sutra, Mahamegha Sutra and the Lankavatara Sutra.
Reducing Meat Consumption
Buddha also taught lay disciples to start by reducing meat consumption. For example, on Sacred or Holy Days, lay disciples become vegetarian for the day. They might choose one or two days a week to abstain. The key concept is to contribute to reducing suffering.
In other words, even becoming a vegetarian for a day a month or week is helpful in terms of minimizing the negative karma of killing.
Notable Teachers Who Are Vegetarian
Who are the notable Buddhist teachers known to teach and practice vegetarianism.
Famously, the great Yogi Shabkar was vegetarian. In his autobiography, Shabkar wrote:
"Above all, you must constantly train your mind to be loving, compassionate, and filled with Bodhichitta. You must give up eating meat, for it is very wrong to eat the flesh of our parent sentient beings."
Thich Nhat Hanh, the famous Zen teacher, nominated for the Nobel Peace Prize by Martin Luther King, is not only a vegetarian — he's an activist. "No killing can be justified," he said.
Continues...
https://wn.com/Did_Buddha_Suggest_A_Vegetarian_Lifestyle_5_Buddhist_Teachings_Recommending_Vegetarianism.

- published: 13 Oct 2021
- views: 8254
4:53
SILAKKHANDHAVAGGA | BRAHMAJALA SUTTA P1
#Buda #Dharma #Sutta #Sutra #Budismo #Theravada
El Buda al explicar aquí los tres niveles de moralidad, analiza las dieciocho incorrectas especulaciones (o pun...
#Buda #Dharma #Sutta #Sutra #Budismo #Theravada
El Buda al explicar aquí los tres niveles de moralidad, analiza las dieciocho incorrectas especulaciones (o puntos de vista) sobre el pasado y las cuarenta y cuatro sobre el futuro.
FUENTES:
Bhikkhu Bodhi (2007). The All-embracing Net of Views: The Brahmajāla Sutta and its Commentaries. Traducción e introducción de Bhikkhu Bodhi. Kandy, Sri Lanka: Buddhist Publication Society.
Walshe, M. (1995). Brahmajala Sutta: “The Supreme Net (What the Teaching Is Not)” en The Long Discourses of the Buddha: A Tranlation of the Digha Nikaya. Boston, Estados Unidos: Wisdom Publications, pp. 67-90.
https://wn.com/Silakkhandhavagga_|_Brahmajala_Sutta_P1

- published: 19 Mar 2021
- views: 191