Learned borrowing from සංස්කෘත जल (jala) + -ය.
ජලය
- හයිඩ්‍රජන් පරමාණු දෙකක් (2) හා ඔක්සිජන් පරමාණුවක් එකතුවී සෑදෙන සංයෝගය ජලය (H2O) නමින් හැඳින්වේ.
- සත්‍ව ප්‍රජාවගේ පිපාසය සංහිඳුවාලීමට ප්‍රබල විසඳුමක් වන මෙය පෘථිවි තලයේ 70% පමණ අඩංගුව තිබුණ ද පානය සඳහා සුදුසු වනුයේ 2.8%කි. ඉතිරි 97.2%හි ම ලවණ මිශ්‍රව සාගරය ලෙස පවතී.