හෙල්මුට් කෝල්
Appearance
හෙල්මුට් කෝල් | |
---|---|
ජර්මනියෙහි චාන්සලර්වරයා (1990 වන තුරු බටහිර ජර්මනියෙහි) | |
In office 1 ඔක්තොම්බර් 1982 – 27 ඔක්තොම්බර් 1998 | |
Personal details | |
දේශපාලන පක්ෂය | ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය |
Alma mater | හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය |
අත්සන | |
හෙල්මුට් යෝසෙෆ් මිෂායෙල් කෝල් (ජර්මානු: [ˈhɛlmuːt ˈjoːzɛf 'mɪçaʔeːl ˈkoːl]; 3 අප්‍රේල් 1930 – 16 ජූනි 2017) යනු 1982 සිට 1998 දක්වා (බටහිර ජර්මනියෙහි 1982–1990 සහ යළි-එකමුතුවූ ජර්මනියෙහි 1990–1998) ජර්මනියෙහි චාන්සලර්වරයා ලෙසින්ද 1973 සිට 1998 දක්වා ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයෙහි (සීඩීයූ) සභාපති ලෙසින්ද සේවය කල ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.