මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026[1]
හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).
13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.
සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.
මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.
සහස්‍රය
|
ශතකය
|
ග්‍රෙගෝරියානු වසර [1]
|
2වන සහස්‍රය:
|
19වන සියවස:
|
1801
|
1807
|
1818
|
1829
|
1835
|
1846
|
1857
|
1863
|
1874
|
1885
|
1891
|
2වන සහස්‍රය:
|
20වන සියවස:
|
1903
|
1914
|
1925
|
1931
|
1942
|
1953
|
1959
|
1970
|
1981
|
1987
|
1998
|
3වන සහස්‍රය:
|
21වන සියවස:
|
2009
|
2015
|
2026
|
2037
|
2043
|
2054
|
2065
|
2071
|
2082
|
2093
|
2099
|
3වන සහස්‍රය:
|
22වන සියවස:
|
2105
|
2111
|
2122
|
2133
|
2139
|
2150
|
2161
|
2167
|
2178
|
2189
|
2195
|
සහස්‍රය
|
ශතකය
|
ජූලියානු වසර [2]
|
2වන සහස්‍රය:
|
19වන සියවස:
|
1803
|
1814
|
1825
|
1831
|
1842
|
1853
|
1859
|
1870
|
1881
|
1887
|
1898
|
2වන සහස්‍රය:
|
20වන සියවස:
|
1909
|
1915
|
1926
|
1937
|
1943
|
1954
|
1965
|
1971
|
1982
|
1993
|
1999
|
3වන සහස්‍රය:
|
21වන සියවස:
|
2010
|
2021
|
2027
|
2038
|
2049
|
2055
|
2066
|
2077
|
2083
|
2094
|
3වන සහස්‍රය:
|
22වන සියවස:
|
2105
|
2111
|
2122
|
2133
|
2139
|
2150
|
2161
|
2167
|
2178
|
2189
|
2195
|
- ^ a b "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ",
jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව:
HTMcal[permanent dead link].
- ^ "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).