春(chūn) 节(jié)
වසන්ත උත්සවය(春(chūn)节(jié)) චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද ලෙසට හැඳීන්වෙනවා. මෙය වැදගත් ම උත්සවයක් වන නිසා සියලු චීන ජාතිකයින් තමන්ගේ උපන් ගමට යන්නේ සිය දෙමව්පියන්, නෑදෑ හිත මිතුරන් සමඟ නව වසර සතුටින් ගත කරන්න.