2020 දශකය
Appearance
සහස්‍රවර්ෂය |
---|
3 වන සහස්‍රවර්ෂය |
සියවස් |
දශක |
වර්ශ |
ප්‍රවර්ග |
2020 දශකය යනු වත්මන් දශකය වේ. එය 2020 ජනවාරි 1 වැනිදා ආරම්භ වූ අතර 2029 දෙසැම්බර් 31 වැනිදා අවසන් වේ.
දේශපාලනය සහ යුද්ධ
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: 2020 දශකය තුළ දේශපාලන ඉතිහාසය
ප්‍රධාන යුද ගැටුම්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: යුද ගැටුම් ලැයිස්තුව: 2003–වර්තමානය
දශකය තුළ කැපී පෙනන යුද ගැටුම්:
ජ්‍යාත්‍යන්තර යුද ගැටුම්
[සංස්කරණය]නම | ආරම්භ වූ දිනය | අවසන් වූ දිනය | විස්තරය |
---|---|---|---|
ඊශ්රායෙල - පලස්තීන ගැටුම | 1948 | අවසන් වී නොමැත | 1948 සිට ඊශ්‍රායෙලය තුළ සහ බටහිර ඉවුර තුළ යුදෙව් සහ අරාබි ජන කොටස් අතර වන යුධ ගැටුම් වේ.[1] බටහිර ඉවුරේ බලය ඊශ්‍රායෙලය විසින් අල්ලාගත් පසුව, එහි ඔවුන්ගේ ජනපද පිහිටුවීමක් සිදුවිය. අද දක්වා වන ගැටුම් වලට එය හේතු විය.[2] |
සිවිල් යුද්ධ
[සංස්කරණය]නම | ආරම්භ වූ දිනය | අවසන් වූ දිනය | විස්තරය |
---|---|---|---|
Internal conflict in Myanmar | 2 April 1948
|
අවසන් වී නොමැත
|
Myanmar's long-running insurgencies escalated significantly into a major civil war in 2021 following the 2021 military coup and the subsequent brutal crackdown on the anti-coup protests. |
විප්ලව සහ ප්‍රධාන විරෝධතා
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: 21 වන සියවස තුළ විරෝධතා ලැයිස්තුව
Successful revolutions and otherwise major protests of the decade include, but are not limited to:
Event | Date | Country | Events | Ref. |
---|---|---|---|---|
Indonesia omnibus law protests | 13 January 2020 – November 2020 | Mass popular protests and riots against the deliberation and passage of the controversial Omnibus Law on Job Creation, which was passed on 5 October 2020. The wider policies of President Joko Widodo were also protested against, and resulted in the formation of the new Labour Party. | [3][4] |
ත්‍රස්තවාදී පහර දීම්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: List of terrorist incidents#1970–present
දශකය තුළ වඩාත් කැපී පෙනෙන, සිවිල් වැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ප්‍රහාර:
සිදුවීම | දිනය | රට | මරණ | තුවාල කරුවෝ | Ref. |
---|---|---|---|---|---|
Koshebe massacre | 28 November 2020 | Nigeria | 110 | 6 | [5] |
2021 Kabul school bombing | 8 May 2021 | Afghanistan | 90 | 240 | [6] |
2021 Kabul airport attack | 26 August 2021 | Afghanistan | 183 | 200+ | [7] |
2022 Peshawar mosque attack | 4 March 2022 | Pakistan | 64+ | 196+ | [8] |
October 2022 Mogadishu bombings | 29 October 2022 | Somalia | 121+ | 300+ | [9] |
2023 Peshawar mosque bombing | 30 January 2023 | Pakistan | 101 | 220+ | [10] |
ආශ්රිත
[සංස්කරණය]කාල රේඛාව
[සංස්කරණය]පහත දක්වෙන ලිපි තුළ, දශකයේ විශේෂ සිදුවීම් වල සංක්ශිප්ත කාල රේඛව දැක්වේ:
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "BBC NEWS". BBC News. 20 April 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 June 2016.
- ^ "Israeli settlement plan denounced". BBC News. 18 November 2009. 5 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 June 2016.
- ^ "Demonstrations sweep Indonesia over controversial labour law". Al Jazeera. 2020-10-08. 28 December 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-10-09.
- ^ "Police Arrest 5,918 Allegedly Creating Chaos Omnibus Law Protests". Tempo.co. 2020-10-11. 8 June 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-10-11.
- ^ "Dozens of farm workers killed in 'insane' Nigeria attack". BBC News. 30 November 2020. සම්ප්‍රවේශය 1 December 2020.
- ^ Deaton, Jennifer; McKenzie, Sheena. "Death toll rises to 85 in Afghanistan girls' school bomb attack". CNN. සම්ප්‍රවේශය 2021-06-02.
- ^ Pasko, Simcha (26 August 2021). "Suicide bombing kills, injures several at Kabul airport". The Jerusalem Post. සම්ප්‍රවේශය 26 August 2021.
- ^ "JUST IN: Multiple people feared dead after terrorist attack in Peshawar, Pakistan". Euro Weekly News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-03-04. සම්ප්‍රවේශය 2022-03-04.
- ^ Yamour, Idris Mukhtar, Mohammed Tawfeeq, Heather (2022-10-30). "Explosions near Somalia's education ministry kill 100 people". CNN (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-10-30.
{{cite web}}
: CS1 maint: multiple names: authors list (link) - ^ Mehsud, Sophia Saifi,Rhea Mogul,Saleem (2023-01-31). "Death toll from blast in Pakistan mosque rises to at least 100 as country faces 'national security crisis'". CNN (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-03-03.
{{cite web}}
: CS1 maint: multiple names: authors list (link)
භාහිර සබැඳි
[සංස්කරණය]- 2020s හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත