කොකිස්
Appearance
කොකිස් සිංහල කැවිලි වර්ගයකි. උත්සව වල දී, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ දී වැදගත් වන කැවිලි වර්ගයකි.
වදනේ සම්භවය
[සංස්කරණය]කොකිස් යනු පෘතුගීසි හෝ ලන්දේසි යුගයේ ලංකාවට පැමිණි cookies යන්නේ බිදී අ වචනයකි.
සාදන ක්‍රමය
[සංස්කරණය]බිත්තර, හාල් පිටි, කහ, ලුනු, පොල් කිරි මිශ්‍රණයේ අච්චුව දමා, එය තෙලේ බැද ගලවා ගැනේ.
බාහිර සබැදි
[සංස්කරණය]