Jump to content

2

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: ක්‍රිපූ  20ගණන්  ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  – 0ගණන් –  10ගණන්  20ගණන්  30ගණන්
වසර: ක්‍රිපූ  2 ක්‍රිපූ  1 ක්‍රිව 1ක්‍රිව 2ක්‍රිව 3 ක්‍රිව 4 ක්‍රිව 5


වසර 2 (II) යනු ජූලියානු දින දසුන (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩි විස්තර සඳහා අධික අවුරුදු දෝෂය බලන්න) ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් හෝ සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) වූ අතර ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. එකල එය හැඳින්වුනේ, විනීසියස්ගේ සහ වාරුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 755 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 2 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සිද්ධි

"https://si.wikipedia.org/w/index.php?title=2&oldid=552071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි